fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති හෙට ජාතිය අමතයි

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2022 11:50

ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  හෙට (16) දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට 07 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පළමුවරට ජාතිය ඇමතූවේ 2019 නොවැම්බර් 18 වනදා අනුරාධපුර රුවන්වැලි මහාසෑය අභියස පැවති දිවුරුම්දීමේ උත්සවයේදීයී. ඉන් අනතුරුව පසුගිය වසරේ ජුනි 25 වනදාද ජනාධිපතිතුමා ජාතිය ඇමතුවා. ජනාධිපතිතුමා අවසන් වරට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ පසුගිය අගෝස්තු 20 වනදායි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2022 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්