fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය නිව්ස් පේපර් චිත්‍රපටයට

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2022 12:41

ආසියා කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය නිව්ස් පේපර් චිත්‍රපටයට

ආසියා කලාපයේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය ද නිව්ස් පේපර් චිත්‍රපටය හිමිකර ගෙන තිබෙනවා.

බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේදී ද නිව්ස් පේපර් චිත්‍රපටය සම්මානයට පාත්‍රවුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ ද නිව්ස් පේපර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සරත් කොතලාවල හා  කුමාර තිරිමාදුරයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2022 12:41

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo