ආසියා කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය නිව්ස් පේපර් චිත්‍රපටයට
Related Articles
ආසියා කලාපයේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය ද නිව්ස් පේපර් චිත්‍රපටය හිමිකර ගෙන තිබෙනවා.
බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේදී ද නිව්ස් පේපර් චිත්‍රපටය සම්මානයට පාත්‍රවුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ ද නිව්ස් පේපර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරයි.