සංචාරකයින්ගේ ආරක්ෂාවට පොලීසිය සීරුවෙන්
Related Articles
මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළයාමත් සමග ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විශේෂ වැඩපිළිවෙල කිහිපයක් ක්‍රියාත්මක බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.