රුපියලේ අගය පිරිහුණත් ඉදිරිය සුබ වේවි
Related Articles
රුපියලට වැඩි නම්‍යශීලී භාවයක් ලබාදීම හේතුවෙන් කෙටි කාලීන ආර්ථික ගැටලු ඇති වුවත් ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම සදහා මෙම ක්‍රියාමාර්ගය තුළින් මහත් සහායක් ලැබෙන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේ.