fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් 117 දෙනෙකු සුවය ලබයි

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2022 15:48

තවත් 117 දෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 117 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 618,503ක් දක්වා ඉහළ ගියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2022 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්