fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2022 09:33

අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අද  A ,B ,C ,D ,E ,F ,G ,H I ,J යන කලාපවලට පැය දෙක හමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව සඳහන් කරනවා.

පෙරවරු 8 සිට සවස 6 දක්වා කාලය අතරතුරදී මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැයකුත් විනාඩි 15ක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

P ,Q ,R ,S ,T ,U ,V ,W යන කලාප සඳහා පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක විදුලි කප්පාදුවක්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-09-03-2022-Power-Interruption-Schedule-full.pdf

 

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2022 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්