fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපති රාජකාරි අරඹයි

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2022 09:09

ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපති රාජකාරි අරඹයි

ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපති ලෙස මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා පත්කර තිබෙනවා.

මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා එම ධුරයෙහි අද සිය රාජකාරි කටයුතු ආරම්භ කරනවා. ඔහු ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපතිවරයා වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2022 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්