fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2022 15:00

ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා තමන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ දිනයේදී මෙම ඉල්ලා අස්වීම භාරදුන් බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ.

ගුදම් පහසුකම් බහාලුම් අංගන.  වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු,  නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ඒ මහතා කටයුතු කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2022 15:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්