ඉදිරියේදී ඉන්ධන පෝලිම් සහ විදුලි කප්පාදුවක් ඇති වන්නේ නැහැ
Related Articles
ඉන්ධන සහ විදුලි අර්බුදය විසදීම සදහා රජය පසුගිය 05 වනදා සිට විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බැවින් ඉදිරියේදී ඉන්ධන පෝලිම් මෙන්ම විදුලි කප්පාදුවක් ඇති නොවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.