රුපියල් කෝටි 78 ක දේපළ තහනම් කිරීමට නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ නීතිවිරෝධීව මුදල් ඉපැයූ එක්දහස් එකසීයක් ගැන විමර්ශන ක්‍රියාත්මක බවයි.
මේ අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රමවේදයක් පොලිස් සමීප රූප ආවේශන කොට්ඨාසය මගින් ආරම්භ කිරීමටද සැළසුම්කර තිබෙනවා.