fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN ලියඅභිමානී 2022 ලබන 9 වනදා ජයවර්ධනපුර කමත පරිශ්‍රයේදී

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2022 15:31

ITN ලියඅභිමානී 2022 ලබන 9 වනදා ජයවර්ධනපුර කමත පරිශ්‍රයේදී

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අයිටීඑන් මාධ්‍ය ජාලය සංවිධාන කරන ලියඅභිමානී 2022 මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලොවක් තැනූ ඇය වෙනුවෙන් ආදරණීය ටෙලිවිෂන් අභිෂේකය ලබන 9 වනදා උදෑසන 9.00 සිට ජයවර්ධනපුර කමත පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

ලියඅභිමානී කාන්තා දින වැඩසටහනේදී විශේෂ තරග ඉසව් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගී වන රූපලාවන්‍ය වැඩමුළු, මුළුතැන්ගෙයි රස මවන ඉවුම් පිහුම්, අනාගතයට අත්වැලක් වන අත්කම් නිර්මාණ මෙන්ම හෙට ලෝකය දකින ඇය වෙනුවෙන් අක්ෂි සායන සහ නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමද ලියඅභිමනී තුලදී සිදුකෙරෙනවා. යුගයේ දැවැන්තම මනාලියන් දැක්ම සහ විලාසිතා දැක්මද මෙහිදී පැවැත්වීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2022 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්