fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යනවද? නැද්ද? නොකියන විමල්ලාගේ දේශපාලන දෙගිඩියාව

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2022 18:44

යනවද? නැද්ද? නොකියන විමල්ලාගේ දේශපාලන දෙගිඩියාව

විපක්ෂය සමඟ කිසි විටෙක එකතුවීමට බලාපොරොත්තුවක් නැති බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක්ව අද කොළඹ දී පැවැත්වු මාධ්‍ය හමුවේදී මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ. අමාත්‍යධුරවලින් ඉවත්කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ දැනුවත් කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්  ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පැවැත්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2022 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්