එස්.බී. දිසානායක මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි
Related Articles
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ කර්මාන්ත
අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ අවස්ථාවට එක්ව සිටියා.