fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභ්‍යන්තර ගුවන් සේවා 15 වනදා සිට නැවත ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2022 12:46

අභ්‍යන්තර ගුවන් සේවා 15 වනදා සිට නැවත ඇරඹෙයි

අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු මේ මස 15 වනදා සිට නැවත ආරම්භ කරන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ පවසනවා. එමගින් සංචාරක ආදායම සැළකියයුතු මට්ටමකින් ඉහළ නංවා ගත හැකි බවයි ස්වාධීන රූපවාහින් හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2022 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්