”සෑම අයෙක් එක් පැළයක් ”තේමාවෙන් හරිත ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාවට නංවන බව අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා.
මෙරට වන ආවරණය සියයට 30ක් දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාවට නැංවීමට මෙවර අයවැය තුළින් මිලියන 2000ක් වෙන්කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/mZmn5uLFclA”]