රඹුක්කන,කොටවෙහෙර රාජ මහා විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබු පෞරාණික රන් කරඬු සොරකම් කිරීමේ සිද්ධිය ගැන නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දෙන බව පොලිසිය පවසනවා.
රන් කරඬුව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දෙන අයෙකුට ලක්ෂ 25ක්
කියවීමට මිනිත්තු 0