ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් එළඹෙන 21 වැනිදා සංකේත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මේ පිළිබද කරුණු හෙළිකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/9kM3p5wbUnw”]