අනුරාධපුර දහයියාගම ප්රදේශයේ හෝටලයක පැවති මත් සාදයක් වටලා පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සාදයට 200කට වැඩි පිරිසක් සහභාගිවී ඇති අතර ඔවුන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගෙන ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/RUvjsSvmeU4″]