fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය සහ විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2022 10:06

සෞඛ්‍ය සහ විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ නියෝගය පරිදී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල,  බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම,  රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය හෝ කළ යුතු ඔ්නෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා වන බවටයි එම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2022 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්