ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රට් රැජිනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ අද නිවේදනය කළා.
මේ හේතුවෙන් රැජිනගේ නොර්වේ සංචාරය ද අවලංගු කර ඇති අතර ඇය මේ වන විට සිය මාළිගය තුළ ස්වයං නිරෝධානයට යොමුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.