ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකුණු දත්ත සියල්ල නැවත ලබාගැනීමට හැකි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අතර දත්ත මකා දැමීමට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/BiHSUqUkIuk”]