අද සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණය කෙරුණා. මහපොල උසස් අධ්යා්පන අරමුදල් පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය වුණා.
තවත් විශේෂ පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් විවාදයන් පැවැත්වීමට නියමිතයි. හිටපු පාර්ලිමෙන්තු මන්ත්රීක මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබද ශෝක යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.