fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් කොරෝනා මරණ 28ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2022 18:06

තවත් කොරෝනා මරණ 28ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 28ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 15,572 ක් දක්වා ඉහළ ගියා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2022 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්