පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම මෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ලබන අප්‍රේල් 30 වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා රජය මෙම පියවර ගත්තා.