විපක්ෂ බලවේග රට බංකොලොත් වනතුරු බලාසිටිය ද එය කිසිදා සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
රටේ ආර්ථිකයේ නැගී සිටීම දැන් ආරම්භ වී ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා පෙන්වා දුන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/NR3cYVrWcT8″]