පෑලියගොඩ මැනිං වෙළඳපොල පැමිණෙන වෙළඳ හා පාරිභෝගික ජනතාව වෙනුවෙන් අදසිට විශේෂ බස්රථ සේවයක් ආරම්භ කෙරුනා. ඒ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්.ඒ පිලිබඳ තොරතුරු ගෙන එන්නේ නිමේෂ චමත් සංකල්ප
පෑලියගොඩ මැනිං වෙලඳපොල බස්නැවතුම වෙත පමිණි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම බස් රථ සේවයේ ආරම්භය සනිටුහන් කලා.
වැලිවේරිය , ගම්පහ, කඩවත, නිට්ටඹුව, හැඳල, මීගමුව, රද්දොළුගම, කොළඹ හා පිටකොටුව සිට මෙම බස්රථ මගින් ගමන් පහසුව සලසා ගැනීමේ හැකියාව පවතිනවා.
ඉදිරියේදී මෙම සේවාව දවස පුරා ක්‍රියාත්මක වනපරිදි සකස්කිරීම අරමුණයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/GkA–PHIlMA”]