ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. එබැවින් සෑම රාජ්‍ය හා පෞද්ගලික ආයතනයකම ඩෙංගු මර්දනය සඳහා වගකිව යුතු නිලධාරියෙකු පත් කර රෝගය වැළැක්වීමට ක්‍රියා කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය ශිරන්ති සේනාරත්න මහත්මිය ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/TYAy-Ty__vM”]