ගතවූ පැය 24ට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ
ඊයේ දිනයේදී ඇමෙරිකාවෙන් හමුවී ඇති වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ හැටපන්දහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1193ක්. එමෙන්ම ප්‍රංශයෙන් එක්ලක්ෂ අටදහසක් ද ස්පාඤ්ඤයෙන් එක්ලක්ෂ එක්දහසක් හා ජර්මනියෙන් අනූදහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ථ වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව තිස්පන්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් හය ලක්ෂ විසි දෙදහස් තුන්සිය දාහතරක්.