පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබා ගත යුතුයි – ඇමති කෙහෙලිය
Related Articles
පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබා ගත යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාත්‍රා තුනම ලබා ගත යුතු බවට වන ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.
එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර ලබන 29 වනදාට වසරක් සපිරෙනවා.ඒ වෙනුවෙන් රෝහල් මෙන්ම ප්‍රාදේශිය සෞඛ්‍ය නිළධාරී කාර්යාලවල විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.