වයස අවුරුදු 16-19 ත් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද ආරම්භ කෙරුණා.
ඒ අනුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පිළියන්දල වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ දී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/JyZLK1cTDjU”]