කොරෝනා පරාජය කරමින් රටේ ආර්ථිකය ගොඩනැගීමට පක්ෂ දේශපාලනය මැතිවරණ කාලයට පමණක් සීමා කර පොදු අරමුණක් යටතේ සියලු දෙනා එක්විය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරනවා. ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/PdSTOXhKHkM”]