ඉදිරි සති දෙක ඇතුළත කොවිඩ් ඔමික්‍රෝන් රැල්ලක් රටතුළ ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
නිවෙස්ගත ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාවේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බවයි කොවිඩ් ආසාදිත නිවෙස් ප්‍රතිකාර ක්‍රමවේදය සදහා පත්කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/iWcUo8DPQ2M”]