fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොප් ගායන ශිල්පිනි රොනී ස්පෙක්ටර් අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2022 09:59

පොප් ගායන ශිල්පිනි රොනී ස්පෙක්ටර් අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකානු ජනප්‍රිය පොප් ගායන ශිල්පිනි රොනී ස්පෙක්ටර් අභාවප්‍රාප්ත වුණා.

පිළිකාවක් හේතුවෙන් ඇය මිය ගිය බවයි ඇයගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර තිබෙන්නේ. මිය යන විට ඇය 78 වන වියේ පසුවුණා. ඇයගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් ඥාති සොහොයුරියක් සමඟ ඇය ආරම්භ කළ ගායන දිවිය රසික හදවත් රැසක් ආකර්ශනය කළා. ඇයගේ ගීතාවලිය තුළ බී මයි බේබි ගීතය අතිශය ජනප්‍රිය වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2022 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo