ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට විකිිිිිණීමටම ආණ්ඩුව උත්සාහ දරණ බව වෘත්තිය සමිති කිහිපයක් චෝදනා කරනවා.
කෙසේ වෙතත් විකුණා තිබූ තෙල් ටැංකි ආපහු ජාතිය සතු කරගැනීමට හැකි වුනේ වත්මන් රජය පිහිටවූ සමාගම නිසා බවයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ.
කෙසේවුවද ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි 99 න් 85 ක ම පාලනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වුයේ වත්මන් රජයට බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/dDLoF2oauek”]