Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට
Related Articles
කොළඹ කොටස් වෙළෙදපොලේ සියලු කොටස් මිල දර්ශකය අද වාර්තාගත ලෙස ඉහළ ගියා.
අද දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක දහතුන්දහස ඉක්මවා යාමට සමත්ව තිබෙනවා. ඒ අනුව දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය සදහන් වූයේ ඒකක දහතුන්දහස් හැත්තැහයයි දශම නවයයි එකක් ලෙසයි. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන පහළොවයි දශම පහයි හයක් ලෙස සටහන් වුණා.