විදේශ රැකියාවලට සරිලන වෘත්තීය පාඨමාලා ආරම්භ කරන්න – අගමැති කියයි
විදේශ රැකියාවලට සරිලන ලෙස වෘත්තීය පාඨමාලා ආරම්භ කරන්නැයි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන්නා. තරුණ තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබාදීම පිළිබද පැවති විශේෂ සාකච්ඡෘවකට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළා වෘත්තිය මට්ටමේ විදේශ රැකියා අවස්ථා ලබාදීම මෙන්ම පාසල්