fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙදපොල සමස්ත මිල දර්ශකය 12,000 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2021 15:59

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙදපොල සමස්ත මිල දර්ශකය 12,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙදපොල සමස්ත මිල දර්ශකය අද ඉතිහාසයේ ප්‍රථම වතාවට දොළොස් දහසේ සීමාව ඉක්මවා ගියා.

නත්තල් උදාව හේතුවෙන් අද දිනයේ දහවල් 12.30 වන විට ගනුදෙනු නිමා කළ අතර සමස්ත මිල දර්ශකය සටහන් වූයේ දොළොස් දහස් හැත්තෑවයි දශම හයයි අටක් ලෙසින්. එය ඒකක 119 ශත 45ක නැතහොත් සියයට 1ක වැඩිවීමක් ලෙසයි සැලකෙන්නේ. ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද 4255.63ක් ලෙස ඉහළ ගියා.

කොටස් වෙළෙදපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස සටහන් වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2021 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo