ගෑස් පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ මෑත කාලීනව සිදුවූ වෙනස්කම් බවට ඒ සම්බන්ධයෙන් විමර්ශනය සදහා පත් කළ ජනාධිපති කමිටුව ප්‍රකාශ කළා. ගෑස් ආශ්රිත සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව අද පැවැත්වූ මාධ්‍ය හමුවේ දී වාර්තාවේ කරුණු පිළිබද පැහැදිලි කරමින් මේ බව ප්‍රකාශ කළා.
නියමිත ප්‍රමිතියෙන් යුතු ගෑස් හා ඊට අදාළ උපාංග සම්බන්ධයෙන් වන නිර්දේශ ද මෙහිදී අදාළ කමිටුව විසින් අනාවරණය කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/sJ7UgztmxY4″]