පාස්කු ප්‍රහාරයට මාස 32ක් ගතවුවත් ජනාධිපති කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක් බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී, අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළා. රජය මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන්නේ කිසියම් කණ්ඩායමක බලපෑමක් හේතුවෙන් දැයි සිරිල් ගාමිණී පියතුමා විමසා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/YAMkmnNZZoM”]