මිලින්ද අතුලුව මහතා රචනා කළ රාවණා අඩවිය කෘතිය එළිදැක්වේ
Related Articles
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය මුද්‍රණාලාධිපති මිලින්ද අතුලුව මහතා රචනා කළ රාවණා අඩවිය කෘතිය එළි දැක්වීම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ දී සිදු කෙරුණා.
කල්හාරි නාගයෙකුට එරෙහිව නැගී සිටින රක්ඛයෙකුගේ මනෝකාය නමින් හඳුන්වන රාවණා අඩවිය කෘතිය මිලින්ද අතුලුව මහතාගේ පළමු නිර්මාණයයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ජනාධිපති නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතාගේ ප්‍රධානත්වයෙන් කෘතිය එළි දැක්වීමේ උත්සවය පැවැත්වුණා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා මෙහි ප්‍රධාන දේශනය පැවැත්වුවා.