යහපාලන රජය සමයේ ලුණු සමාගමේ සිදුවූ බවට කියන රුපියල් කෝටි විසි හයක මුදල් වංචාව සම්බන්ධයෙන් සිදු වන පරීක්ෂණ මන්දගාමී ස්වරූපයකින් පවතින බවයි එහි සභාපති නීතිඥ නිශාන්ත සදබරණ මහතා පවසන්නේ. ස්වාධීන රූපවාහිනි හත් වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කර සිටියා.
රාජපක්ෂවරුන්ට දේශපාලන සහාය දීම නිසා යහපාලන රජය සමයේ ලුණු සමාගමේ ඇතැම් සේවකයින්ගෙන් පළිගත් ආකාරය පිළිබදවද සභාපතිවරයා මෙහිදී අනාවරණය කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/proxjvopYfs”]