අද කොවිඩ් මරණ 21 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඉන් 14 ක් 60ට වැඩි පුද්ගල මරණ වන අතර, අනිත් මරණ අවුරුදු 60 ට අඩු පුද්ගල මරණ ලෙසයි දැක්වෙන්නේ.