උත්සව සමයේදී නාඩු සහල් කිලෝවක් රුපියල් අනූනවයයි ශත පනහකට හා සම්බා සහල් කිලෝවක් රුපියල් එකසිය තිහක සහන මිලට සතොස අලෙවිසැල් ජාලය ඔස්සේ ජනතාවට ලබාදිය හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
මේ විශේෂ මිල හෙට ඉදන් දෙසැම්බර් මස 31 වෙනිදා තෙක් ක්‍රියාත්මකයි. තවත් භාණ්ඩ වර්ග 50 ක් සතොස වෙළෙදසැල් ජාලය ඔස්සේ සහන මිලට අලෙවි කිරීමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/3KISbQB4y5s”]