ඊයේ (10) දිනය තුළදී නව කොරෝනා ආසාදිතයින් 754 දෙනෙකු හදුනා ගැණුනා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 571,426 දෙනෙක් දක්වා ඉහළ ගියා. ප්රතිලාභ ලබන සංඛ්‍යාව 12,653 ක්.
ඊයේ දිනය තුළදී 377 දෙනෙකු සුවය ලබා තිබෙනවා. මේ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 544,200ක්.
ඊයේ දිනයේ දී කොරෝනා මරණ 18 ක් ද වාර්තා වුණා. මේ අනුව වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,573 ක්.