fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයට යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2021 19:06

සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයට යයි

අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාට සාධාරණය ඉටුකරමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහල රාවය සංවිධානය පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයට අද ලිපියක් භාර දුන්නා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිංහල රාවය සංවිධානයේ නායක පූජ්‍ය අක්මීමන දයාරත්න ස්වාමීන් වහන්සේ පැවසුවේ පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙනී සිටිය යුතු බවයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2021 19:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්