සම්ප්‍රේෂණ පද්ධතියක දෝෂයක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වනවා.
මේ වන විට විදුලිය බිදවැටීම යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ.