නීති විරෝධී ක්‍රම මගින් මෙරටට මුදල් එවන හා ලබාගන්නා අයගේ බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
එසේ මෙරටට මුදල් එවීමට නීත්‍යානුකූල ක්‍රම පමණක් භාවිත කරන ලෙසයි ශ්‍රී ලංකා මහබැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.