වසර 06 කට පසු ප්රංශය සහ ශ්රී ලංකාව අතර යළි ගුවන් ගමන් ඇරඹේ
වසර හයක් පුරා ඇණහිට තිබූ ප්රංශ ශ්රී ලංකා ගුවන් ගමන් අද යළි ආරම්භ කෙරුණා. 1980 වසරේ ආරම්භ වූ ප්රංශයේ සහ ශ්රී ලංකාව අතර ඍජු ගුවන් සේවා 2015 වසරේ දී තාවකාලිකව නතර කෙරුණා. එම ගුවන් ගමන් යළි ආරම්භ කෙරුණේ මගීන් 200 දෙනෙකු