කතානායකගෙන් ආණ්ඩු පක්ෂයට දැඩි අවවාදයක්

කතානායකගෙන් ආණ්ඩු පක්ෂයට දැඩි අවවාදයක්

🕔11:24, 30.නොවැ. 2021

අය වැය විවාදය පැවැත්වෙන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මුල් පෙල අසුන්වල අමාත්‍යවරුන් නොසිටීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කණගාටුව පළ කළා. විපක්ෂයෙන් නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අදාල  අමාත්‍යවරුන්ගේ වගකීම බවයි කතානායකවරයා වැඩිදුරටත් සදහන් කළේ. අය වැය කාරක සභා අවස්ථා විවාදයේ

Read Full Article
පරිසර අමාත්‍යාංශයේ ජාතික පරිසර සභාව පත් කරයි

පරිසර අමාත්‍යාංශයේ ජාතික පරිසර සභාව පත් කරයි

🕔11:13, 30.නොවැ. 2021

පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන ජාතික පරිසර සභාව සදහා වන නිලධාරි මණ්ඩලය ( 29 දින ) පත් කර තිබෙනවා. ජාතික පරිසර සභාවට සාමාජිකයින් 25 දෙනෙක් අයත් වේ. මධ්‍යම පරිසර අධිකාරියේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ

Read Full Article
Lanka QR දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන ඇමති නාමල්ගේ ප්‍රධානත්වයෙන්

Lanka QR දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන ඇමති නාමල්ගේ ප්‍රධානත්වයෙන්

🕔11:08, 30.නොවැ. 2021

ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන Lanka QR දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ දී පැවැත්වුණා. ලංකා කියු ආර් ක්‍රමය උපයෝගී කර ගනිමින් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී භාණ්ඩ ඇණවුම් කළා. ලංකා කියු ආර් කමිටුවේ සභාපති එස්

Read Full Article
මෙරට 5වන කුළුබඩු මන්දිරය විවෘත කෙරේ

මෙරට 5වන කුළුබඩු මන්දිරය විවෘත කෙරේ

🕔11:01, 30.නොවැ. 2021

මෙරට පස්වන කුළුබඩු මන්දිරය රත්නපුර ඇලපාත කොටාමුල්ල හන්දියේදී විවෘත කෙරුණා. පිරිසිදු හා ගුණාත්මක භාවයෙන් යුතු කුළුබඩු සාධාරණ  මිලකට ජනතාවට ලබා දීමේ අරමුණෙනුයි කුළුබඩු මන්දිර පිහිටුවීම සිදු කෙරෙන්නේ. විශේෂයෙන් විවිධ වර්ණක ආදිය කළවම් නොකළ කහකුඩු ග්‍රෑම් 100ක් රුපියල් 200කට මෙමගින් මිලදී

Read Full Article
ඇමති කෙහෙලිය රජයේ රෝහල් වෙත උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය පිලිබඳ වාර්තාවක් ඉල්ලයි

ඇමති කෙහෙලිය රජයේ රෝහල් වෙත උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය පිලිබඳ වාර්තාවක් ඉල්ලයි

🕔10:57, 30.නොවැ. 2021

රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා. ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් අතිරික්තව සිටින අතර ග්‍රාමීය රෝහල්වල හිගයක් පවතින බව සෞඛ්‍ය කටයුතු පිළිබද අමාත්‍යංශීය

Read Full Article
බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළට

බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළට

🕔10:52, 30.නොවැ. 2021

බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එන්නත්කරණය වේගවත් කිරීමට පියවර ගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.  එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සියලුම වැඩිහිටි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබාදීමටත් වයස අවුරුදු

Read Full Article
විදුලිය බිඳ වැටීම කඩිනමින් යථා තත්වයට පත් කළා – සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ

විදුලිය බිඳ වැටීම කඩිනමින් යථා තත්වයට පත් කළා – සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ

🕔10:46, 30.නොවැ. 2021

ඊයේ රාත්‍රියේ ඇති වූ විදුලිය බිද වැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කරනවා.    

Read Full Article
ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක් ලබන වසරේ නිකුත් කිරීමට හැකි බව මොඩර්නා සමාගම කියයි

ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක් ලබන වසරේ නිකුත් කිරීමට හැකි බව මොඩර්නා සමාගම කියයි

🕔10:33, 30.නොවැ. 2021

කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක් ලබන වසරේ මුල් භාගයේදී වෙළෙදපොලට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මොඩර්නා සමාගම නිවේදනය කරනවා. පසුගිය සතියේදී හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරීම සදහා සායනික පරික්ෂණ මේ වනවිටත් ආරම්භ කර ඇතිබවයි මොඩර්නා සමාගම

Read Full Article
සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

🕔10:13, 30.නොවැ. 2021

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Read Full Article
මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය පනී

මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය පනී

🕔09:46, 30.නොවැ. 2021

මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. නොවැම්බර් පළමු වනදා සිට පසුගිය 28 වනදා දක්වා සංචාරකයින් 41177 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යංශය සදහන් කරන්නේ. පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 28 වනදා දක්වා සංචාරකයින් එක් ලක්ෂ එක් දහස්

Read Full Article