විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයා ගැනේ
විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගනු ලැබුවා. විශේෂ කාර්ය බලකායේ අක්කරෙයිපත්තුව කඳවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. ඒ අනුව අක්කරෙයිපත්තුව මුහුදු වෙරළ ප්රදේශයේ දී සෝදිසි මෙහෙයුමක්